hTc සමගම විසින් හදුන්වා දුන් නවතම 3D ජංගම දුරකථනය hTc EVO 3D
මෙම දුරකතනයේ අගල් 4.3" ක 3D, QHD තිරයක් ඇත.මෙම දුරකතනය තුල 1.2 GHZ,dual core cpu එකකින් සමන්විත අතර එම ප්රොසෙසරය දියුණු 3D තාක්ශනයක් දුරකතනය තුලින් ලබා දීමට සහය දක්වයි.
මෙම දුරකතනය සතුව 1GB රැම් මතකයක් පවතී.එසෙම, 4GB කින් යුත් ඔන්බොර්ඩ් Storage එකක්ද මෙම දුරකතනයේ ඇතුලත් වේ.මෙය Android 2.3 මගින් ක්රියා කරයි..
මෙම දුරකතනය මගින් 3D Photo ලබා ගැනිම සදහා සහ 3D Video Recording සදහ 5-megapixel කැමරා දෙකක් ඇත.
එසේම, මෙම දුරකතනය මගින් 3D video capture සහ play back පහසුකම සපයයි. ත්රිමාන කන්නාඩි නොමැතිව ත්රිමන රූප නැරබීමේ පහසුකම මෙම දුරකතනයේ ඇති තවත් පහසුකමකි.

0 Response to "hTc සමගම විසින් හදුන්වා දුන් නවතම 3D ජංගම දුරකථනය hTc EVO 3D"
Post a Comment