ඇපල් ipad vs ipad2

ඇපල් ipad  හා ipad2  අතර වෙනස


    • ඇපල් සමගම විසින් මැතකදී නිකුත් කල ඇපල් ipad2 නම් නවතම ටැබ්ලේට් පරිගණකය, ක්‍රියාකාරිත්වය අතින් වේගවත් වේ. මෙම නව සංස්කරණය තුල ඇපල් සමාගම සතු A5 නමින් හදුන්වන, dual-core ප්‍රෝසේසරය ක්‍රියාත්මක වේ. ipad 1 වලට වඩා ipad 2 හි බර හා ගනකම අඩුකර නිපදවා ඇත. එසේම මෙය කළු හා සුදු  යන වර්ණ දෙකෙන්ම ඉදිරිපත් කර ඇත.

      

    apple ipad2








                                                                                                                                                                        මෙම නවතම  හා  පළමු  ඇපල් ipad ටැබ්ලේට් පරිගණකය අතර වෙනස්කම් මෙසේ වේ.





    • තිරය සමන්විත තාක්ෂනය-     ipad1 , ipad2  යන දෙවර්ගයේම Capacitive IPS තාක්ෂනය යොදා ගෙන ඇත.
    •  තිරයේ resolution -   ipad1 , ipad2  යන දෙවර්ගයේම 1024 x 768 pixels වේ.
     
    • තිරයේ ප්‍රමාණය - දෙවර්ගයේම  එක සමාන වේ. එනම් අගල්  9.7'' කි. 

    • ප්‍රෝසේසරය -     ipad1  හි  Apple A4 (1GHz) ප්‍රොසෙසරයද , ipad2  හි     Apple A5 (1GHz dual-core) ප්‍රොසේසරය.

    • මතකය (Ram ) -    ipad1  හි  256MB වේ.  ipad2  හි   512MB

    • ධාරිතාවය - දෙවර්ගයේම 16GB/32GB/64GB ප්‍රමාණ වලින් පවතී.

    • ඉදිරිපස හා පිටුපස කැමරාව - ipad1 හි කැමරාවක් නොමැත.  ipad2  හි ඉදිරිපස හා පිටුපස කැමරා 2ක් පවතී. පිටුපස කැමරාව තුලින් HD විඩියෝ රෙකෝඩින් කිරීමේ හැකියාව  ඇත.  (720p) up to 30 frames per second with audio. with 5x digital zoom )

    • සම්බන්ද විය හැකි. 3g හා wi -fi ජාල -    ipad1  හි  HSDPA 850/1900/2100MHz.
                                                                             ipad2 හි   HSDPA 850/900/1900/2100MHz.
    Wi-Fi - 802.11a/b/g/n
    Bluetooth - 2.1 with A2DP
    GPS - ඇත.                                                                
                                                                 
    • බැටරි කාලය-  පැය 10 ක් පමන.
    •  බර ප්‍රමාණයේ  වෙනස-  ipad1  හි 730g (Wi-Fi + 3G)  ipad2  හි 613g (Wi-Fi + 3G) වේ.

    • ගණකම  අතර වෙනස -  ipad1  හි   13.4mm .  ipad2  හි   8.8mm   වේ.

    • HDMI-out   -        ipad1  හි   720p  (with optional Digital AV Adapter)                 
                                  ipad2  හි 1080p (with optional Digital AV Adapter)
      apple ipad

      • Digg
      • Del.icio.us
      • StumbleUpon
      • Reddit
      • Twitter
      • RSS

      ජංගම දුරකතන

                         
               Samsung infuse 4G mobile phone





       samsung සමගමේ නවතම ජංගම  දුරකතනයක් වන samsung infuse 4G දුරකතනයේහි  තිරයේ ප්‍රමානය අගල් 4.5 කී, එසේම මෙහි, සම්සුන්ග් සමාගම සතුව පවතින  Super Amoled Plus තාක්ශනය අඩංගුව  පවතින බව සමාගම පවසයි. තවද, indoor මෙන්ම outdoor  වලදී ද, ඉතාමත් පැහැදිලි  වර්ණ  සහිතව නැරබිය හැකි  ලෙසට නිපදවා ඇති  බව samsung සමාගම පවසා සිටියි...









      තවද, 4G තක්ශනය සමග මෙහි ක්‍රියාත්මක වන්නේ Android 2.2 තාක්ශනයයි. මෙම දුරකතනය තුල  1.2 ghz,  procccesor  1ක් ක්‍රියාත්මක වන අතර මෙහි 8-megapixel  කැමරාවක් පවතින  අතර එමගින් HD video recording පහසුකමද ලබා දී ඇත ..video call සදහා 1.3 megapixel  කැමරවක්ද  පවති..



      PC World Magazine (USA)- July 201
      • Digg
      • Del.icio.us
      • StumbleUpon
      • Reddit
      • Twitter
      • RSS

      Huawei සමාගම විසින් නිපදවා ඇති Android 3.2 සංස්කරණය ක්‍රියාත්මක වන පළමු 7''inch tablet pc ය .

      Huwei සමාගම විසින්   නිපදවා ඇති මෙම ටැබලේට් පරිගණකය dual-core 1.2GHz ප්‍රෝසේසරයක්  මගින් ක්‍රියාත්මක වෙයි.
      5-megapixel කැමරාවක් තිබෙන මෙම  ටැබලේට් පීසි යෙහි full HD  වීඩියෝ ගත  කිරීමේ පහසුකමක්ද සලසා දී තිබේ. මෙහි   HDMI පෝට්එකක්ද,ඇතුලත් වේ.

      මෙම  ටැබලේට් පරිගණකය පැය 6 ක කාලයක්  බැටරියෙන් ක්‍රියත්මක කර තබාගත  හැකිබව  Huwei  සමාගම  පවසයි .

      වීඩීයෝ ඇමතුම් ලබාගැනිම සදහා 1.3megapixel  කැමරාවක්ද  පරිගණකයට  ඇතුලත් කර ඇත.


        8 GB  ධාරිතාවකින් යුත් ඉන්ටෙර්නල් storage එකක් මෙහි ඇතුලත් වේ.

      නමුත් huawei සමගම තවමත් මෙම පරිගණකයේ රැම් ධාරීතාව පිළිබද තොරතරු හෙළිකර නොමැති බව සදහන් වේ.





                                                                                                                                                                                                           
                                                                                                                                                                                                               පීසි වර්ල්ඩ් ඇසුරෙනි.
      • Digg
      • Del.icio.us
      • StumbleUpon
      • Reddit
      • Twitter
      • RSS

      hTc සමගම විසින් හදුන්වා දුන් නවතම 3D ජංගම දුරකථනය hTc EVO 3D

      මෙම දුරකතනයේ  අගල් 4.3" ක    3D, QHD තිරයක් ඇත.මෙම දුරකතනය තුල 1.2 GHZ,dual core cpu එකකින් සමන්විත අතර   එම ප්‍රොසෙසරය  දියුණු  3D තාක්ශනයක් දුරකතනය තුලින් ලබා දීමට සහය දක්වයි.
      මෙම  දුරකතනය  සතුව 1GB  රැම් මතකයක් පවතී.එසෙම, 4GB කින් යුත් ඔන්බොර්ඩ් Storage එකක්ද මෙම  දුරකතනයේ ඇතුලත් වේ.මෙය Android 2.3 මගින් ක්‍රියා කරයි..










      මෙම  දුරකතනය මගින් 3D Photo   ලබා  ගැනිම සදහා   සහ 3D Video Recording සදහ 5-megapixel කැමරා දෙකක්‌ ඇත.















      එසේම,  මෙම  දුරකතනය මගින් 3D video capture  සහ   play back  පහසුකම සපයයි. ත්‍රිමාන කන්නාඩි  නොමැතිව ත්‍රිමන  රූප  නැරබීමේ පහසුකම මෙම දුරකතනයේ  ඇති  තවත්  පහසුකමකි.




      • Digg
      • Del.icio.us
      • StumbleUpon
      • Reddit
      • Twitter
      • RSS
      Copyright 2009 Tech බ්ලොග්
      Free WordPress Themes designed by EZwpthemes
      Converted by Theme Craft
      Powered by Blogger Templates