ඇපල් ipad vs ipad2
ඇපල් ipad හා ipad2 අතර වෙනස
මෙම නවතම හා පළමු ඇපල් ipad ටැබ්ලේට් පරිගණකය අතර වෙනස්කම් මෙසේ වේ.
Wi-Fi - 802.11a/b/g/n
Bluetooth - 2.1 with A2DP
GPS - ඇත.
- ඇපල් සමගම විසින් මැතකදී නිකුත් කල ඇපල් ipad2 නම් නවතම ටැබ්ලේට් පරිගණකය, ක්රියාකාරිත්වය අතින් වේගවත් වේ. මෙම නව සංස්කරණය තුල ඇපල් සමාගම සතු A5 නමින් හදුන්වන, dual-core ප්රෝසේසරය ක්රියාත්මක වේ. ipad 1 වලට වඩා ipad 2 හි බර හා ගනකම අඩුකර නිපදවා ඇත. එසේම මෙය කළු හා සුදු යන වර්ණ දෙකෙන්ම ඉදිරිපත් කර ඇත.
![]() | |||
| apple ipad2 |
මෙම නවතම හා පළමු ඇපල් ipad ටැබ්ලේට් පරිගණකය අතර වෙනස්කම් මෙසේ වේ.
- තිරය සමන්විත තාක්ෂනය- ipad1 , ipad2 යන දෙවර්ගයේම Capacitive IPS තාක්ෂනය යොදා ගෙන ඇත.
- තිරයේ resolution - ipad1 , ipad2 යන දෙවර්ගයේම 1024 x 768 pixels වේ.
- තිරයේ ප්රමාණය - දෙවර්ගයේම එක සමාන වේ. එනම් අගල් 9.7'' කි.
- ප්රෝසේසරය - ipad1 හි Apple A4 (1GHz) ප්රොසෙසරයද , ipad2 හි Apple A5 (1GHz dual-core) ප්රොසේසරය.
- මතකය (Ram ) - ipad1 හි 256MB වේ. ipad2 හි 512MB
- ධාරිතාවය - දෙවර්ගයේම 16GB/32GB/64GB ප්රමාණ වලින් පවතී.
- ඉදිරිපස හා පිටුපස කැමරාව - ipad1 හි කැමරාවක් නොමැත. ipad2 හි ඉදිරිපස හා පිටුපස කැමරා 2ක් පවතී. පිටුපස කැමරාව තුලින් HD විඩියෝ රෙකෝඩින් කිරීමේ හැකියාව ඇත. (720p) up to 30 frames per second with audio. with 5x digital zoom )
- සම්බන්ද විය හැකි. 3g හා wi -fi ජාල - ipad1 හි HSDPA 850/1900/2100MHz.
Wi-Fi - 802.11a/b/g/n
Bluetooth - 2.1 with A2DP
GPS - ඇත.
- බැටරි කාලය- පැය 10 ක් පමන.
- බර ප්රමාණයේ වෙනස- ipad1 හි 730g (Wi-Fi + 3G) ipad2 හි 613g (Wi-Fi + 3G) වේ.
- ගණකම අතර වෙනස - ipad1 හි 13.4mm . ipad2 හි 8.8mm වේ.
- HDMI-out - ipad1 හි 720p (with optional Digital AV Adapter)
![]() |
| apple ipad |










0 Response to "ඇපල් ipad vs ipad2"
Post a Comment